පානදුර පාසලකින් ජංගම දුරකතන 24ක් සොයාගනි

Share

පානදුර පාසලක්  තුළ තිබී ජංගම දුරකතන රැසක් සමග උපකරණ කිහිපයක් යුද හමුදා භාරයට ගෙන තිබේ. ජංගම දුරකතන 24ක්, කටහඩ පටිගත කිරිමෙ යන්ත්‍ර දෙකක් ඇතුළු භාණ්ඩ මෙහිදී පොලිස් භාරයට ගෙන තිබේ. යුද හමුදා නිලධාරීන් පැය තුනකට ආසන්න කාලයක් මෙම සෝදිසි මෙහෙයුම් සිදුකරනු ලැබීය.

Read more

Local News