වයඹ පළාතටම පොලිස් ඇඳිරි නීතිය පනවයි

Share

වහාම ක්‍රියාත්මක වන පරිදි මේ මොහොතේ සිට වයඹ පළාතටම පොලිස් ඇඳිරි නීතිය පනවා තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා කියා සිටියේ, නැවත දැනුම් දෙන තුරු ඇඳිරි නීතිය ක්‍රියාත්මක කර ඇති බවයි.

Read more

Local News