ජනපති හා අගමැති එක මතයකින් ජනතාවට පණිවිඩයක් දෙන්න

Share

ජනාධිපතිවරයා සහ අගමැතිවරයා එක මතයක සිට ජනතාවට පණිවිඩයක් දිය යුතු බව කථානායක කරූ ජයසූරිය මහතා පවසයි.

මාධ්‍ය වෙත ප්‍රකාශයක් ලබාදෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

ආරක්ෂක තත්ත්වය පිළිබඳ දිනපතා ආරක්ෂක ලේකම්, පොලිස්පති හා හමුදාපති වින් කරුනු පැහැදිලි කළ යුතු බව කථානායකවරයා පෙන්වා දෙයි.

රටේ නූපන් පරපුරේ අනාගතය 83 දී මෙන් අඳුරට ඇද නොදමන ලෙස සියලු රට වැසියන්ට කථානායකවරයා ඉල්ලා සිටියි.

Read more

Local News