ලබු කිරිබත් කාලා බඩේ අමාරුව හැදුනු විට කරන දේ මෙන්න

Share

නූතන මාධ්‍ය හෝ සම්ප්‍රධායික මාධ්‍ය වාරනය කිරීම තුළන් ජනතාවට තොරතුර දැනගැනීමේ අයිතිය හීන කිරීමේ හැකියාවක් නොමැති බව නියෝජ්‍ය අමාත්‍ය බුද්ධික පතිරණ මහතා පවසයි.

පොළොන්නරුව ප්‍රදේශ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

සාමාජ ජාල මාධ්‍ය මේ වන විට අක්‍රිය කර තිබුණද ඇතැම් දේශපාලකයින්ගේ සාමාජ ජාල ගිණුම් යාවත් කාලින වන බව අමාත්‍යවරයා පෙන්වා දෙයි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා පවසා සිටියේ මධ්‍ය වාරණය කිරීම උත්සහ කිරීම යනු “ලබු කිරිබත් කාලා බඩේ අමාරුව හැදුනු විට පොල් මුඩ්ඩකින් පාලනය කිරීමට උත්සහ දැරීමක්“ වැනි ප්‍රායෝජික ක්‍රිරියාවක් නොවන බවයි.

Read more

Local News