බදියුදීන්ට විශ්වාසභංගයක් ගේන්න විපක්ෂ මන්ත්‍රී කණ්ඩායම රැස්වෙයි

Share

අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාට එරෙහි ගෙන එන විශ්වාසභංග යෝජනාව පිළිබද සාකච්ඡාවක් මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මේ වන විට පැවැත් වෙයි.

විපක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම කොළඹ විජේරාම මාවතේ පිහිටි විපක්ෂ නායකවරයා නිළ නිවසේ දී මෙම සකච්ඡාව පැවත් වෙන බව වාර්තා වෙයි.

මේ අතර විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා සහ ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රී කණ්ඩායම අතර ඊයේ(14) පස්වරුවේත් රැස්වුණි.

Read more

Local News