ජාතිවාදී ගැටුම් ඇවිලවීමට හේතුව මෙන්න

Share

දේශපාලන පක්ෂවලට සටන් පාඨයක් නොමැති වීම හේතුවෙන් ජාතිවාදී ගැටුම් ඇවිලවීමට සංවිධානාත්මකව ක්‍රියාකර ඇති බව ජනාතා විමුක්ති පෙරමුණ පවසයි.

එම පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක මහතා පෙන්වා දෙන්නේ මෙම අවස්ථාවේ නිවැරදි දේශපාලන තීරණය වන්නේ  ජාතික සමගිය තහවුරු කිරීම බවයි.

“මහජන ආරක්ෂාව වෙනුවෙන් ජාතික සමගිය ගොඩනගමු” මැයෙන් ඊයේ විහාරමහා දේවී උද්‍යානය ඉදිරිපිට පැවති සත්‍යග්‍රහයකට එක් වෙමින්  අනුර කුමාර දිසානායක මහතා මේ බව ප්‍රකාශ කළේය.

Read more

Local News