ජාතික වෙසක් උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (17) පැවැත්වෙයි.
හික්කඩුව, තෙල්වත්ත රත්පත් රජමහා විහාරස්ථානයේදී පස්වරු 2ට උත්සව කටයුතු ආරම්භ කිරීමට නියමිතය.
ජාතික වෙසක් උත්සවය අද (17) සහ හෙට (18) පැවැත්වෙයි.
මේ අතර ජනාධිපතිවරයා අද (17) පෙරවරුවේ සීනිගම දේවාලයේ ධාතු මන්දිරය විවෘත කිරීමට ද නියමිතය.