ආණ්ඩුවට එරෙහිව ජවිපෙන් විශ්වාසභංගයක්

Share

රටේ ජනතාවට ආරක්ෂාව ලබාදීමට අණ්ඩුවට හා පාලකයන්ට නොහැකිව තිබෙන බවත්, මේ නිසා ආණ්ඩුවට එරෙහිව හෙට (21) විශ්වාසභංග යෝජනාවක් පාර්ලිමේන්තුවට භාර දෙන බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

සියලුම දේශපාලන පක්ෂවලින් මෙම යෝජනාවට සහාය ඉල්ලා සිටින බවද  අද(20) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ජවිපේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

Read more

Local News