ඥාණසාර හිමියන් නිදහස් කරලා නෑ

Share

බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය  ගලබොඩඅත්තේ ඥාණසාර හිමියන් නිදහස් කළ බවට ඇතැම් වෙබ් අඩවි තුළ පළවන වාර්තාවන් අසත්‍ය බව බොදු බල සේනා සංවිධානය අද සඳහනක් සිදු කර තිබේ.

උන්වහන්සේ නිදහස් කිරිම සම්බන්ධයෙන් රජය මේ වන විටත් කිසිදු පිළිවෙතක් අනුගමනය කර නොමැති බව බොදුබල සේනා සංවිධානය වැඩිදුරටත් සඳහන් කර තිබේ.

Read more

Local News