හිටපු නියෝජ්‍ය පොලිස්පතිට ඇප

Share

ප්‍රභූ ඝාතන කුමන්ත්‍රණයකට අදාළ චෝදනා මත අත්අඩංගුවට ගත් හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා ඇප මත මුදාහැරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

අදාළ නඩුව අද(21) කැඳවූ අවස්ථාවේදී කොටුව මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.

Read more

Local News