දකුණු පළාත් සභා මැතිවරණය පවත්වන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණයට ඉල්ලීමක්

Share

දින නියමයක් නොමැතිව කල් දමා ඇති දකුණු පළාත් සභා මැතිවරණය පවත්වන ලෙසට මැන්ඩාමුස් රීට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලමින් දකුණු පළාත් සභා හිටපු මන්ත්‍රීවරුන් පිරිසක් ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් ගොනු කළේය.

දකුණු පළාත් සභා හිටපු මන්ත්‍රීවරුන් වන ඩී.වී. උපුල් ඇතුළු පිරිසක් මෙම නඩුව ගොනු කළේය.

Read more

Local News