ත්‍රිකුණාමලයේ කර්මාන්ත ශාලාවකට ඩොලර් බිලයනක ආයෝජනයක්

Share

ත්‍රිකුණාමල ප්‍රදේශයේ වානේ කර්මාන්ත ශාලාවක් ආරම්භ කිරීම වෙනුවෙන් ඩොලර් බිලියනක ආයෝජනයක් ලැබීමට නියමිත බව නියෝජ්‍ය අමාත්‍ය නලීන් බණ්ඩාර මහතා පාර්ලිමේන්තුවේදී සඳහන් කළේය.

ඒ සඳහා ඉඩම් අත්පත් කර ගැනීමට අදාළ කැබිනට් පත්‍රිකාව ලබන සතියේ පැවැත්වීමට නියමිත කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිත බවද ඔහු ඊයේ (21දා) පාර්ලිමේ්න්තුවේදී සඳහන් කළේය.

Read more

Local News