ජාත්‍යන්තර මාධ්‍ය ආයතන කළ දෙයක් මෙන්න

Share

ප්‍රදේශ කිහිපයක සිදු වූ කලහාකාරී සිද්ධීන් මෙරට ජනතාවට සාධාරණත්වයක් ඉටු වීමට පවතින ඉඩකඩ අවහිර කරමින් වාර්තා කිරීමට ඇතැම් ජාත්‍යන්තර මාධ්‍ය ආයතන ක්‍රියා කළ බව සුසිල් ප්‍රේමජයන්ත් මන්ත්‍රීවරයා පවසයි.

ඔහු පවසන්නේ එම සිදුවිම් පිළිබඳ ජාත්‍යන්තර සංවිධාන විසින් කඩිනමින් නිවේදන නිකුත් කිරීමට ද කටයුතු කළ බවයි.

කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් සුසිල් ප්‍රේමයන්ත් මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේය.

Read more

Local News