වැල්ලම්පිටිය පොලිස් ස්ථානාධිපති‍ට මාරුවක්

Share

වැල්ලම්පිටිය පොලිස් ස්ථානාධිපතිවරයාට වහාම ක්‍රියාත්මක වන පරිදි ගාල්ල පොලිස් කොට්ඨශය වෙත ස්ථාන මාරුවක් ලබා දී ඇත.

ජාතික පොලිස් කොමිසමේ අනුමැතිය මත මෙම ස්ථාන මාරුව ලබා දී ඇති බව වාර්තා වෙයි.

Read more

Local News