විවාහයෙන් පසුව දිපීකා හා රන්වීර් ‘83’ චිත්‍රපටයෙන්

Share

විවාහයෙන් පසුව දිපීකා පදුකෝන් හා රන්වීර් සිං එකට පෙනී සිටින චිත්‍රපටයක රූපගත කිරීම් මේ දිනවල සිදුවෙමින් පවතින බව බොලිවුඩයෙන් වාර්තා වෙයි.
ඒ ඉන්දියාවට පළමු වරට එක්දින ලෝක කුසලානයක දිනාදුන් කපිල් දේව්ගේ ජීවිත කතාව අලලා නිර්මාණය වන ‘83’ බොලිවුඩ් චිත්‍රපටයේය.
මෙහි රන්වීර් සිං කපිල් දේව් ලෙසත්, දිපීකා, කපිල් දේව්ගේ බිරිඳ රොමී භාටියා ලෙසද චරිත නිරූපණය කරනු ලබයි.

Read more

Local News