
Share
Table of contents
- මේ වනවිට ලෝකය පුරා අති සාර්ථකව තිරගත වෙන ‘ඇවෙන්ජ්ර්ස් එන්ඩ් ද ගේම්’ චිත්‍රපටය ඉන්දීය සිනමාව තුළද දින දෙකක කාලයක් තුළදී ඉන්දීය රුපියල් කෝටි 100 කට වඩා වැඩි ආදායමක් උපයා ගනිමින් වාර්තාවක් පිහිටුවීමට සමත්ව තිබේ.
- විදෙස් චිත්‍රපටයක් ඉන්දියාව තුළ දින දෙකක් තුළදී උපයාගත් ඉහළම ආදායම මෙය ලෙස ඉතිහාසයට එක්වෙයි.
- ඇවෙන්ජ්ර්ස් ඊන් ෆිනිටි’ චිත්‍රපටය විසින් ඉන්දියාව තුළදි ප්‍රදර්ශනය කළ කාලයේදි ඉන්දීය රුපියල් කෝටි 222 ක් උපයාගත් අතර, ‘ඇවෙන්ජ්ර් ඊන්ඩ් ද ගේම්’ චිත්‍රපටය එම වාර්තාව අභිභවා යන බවට මේ වනවිටත් ලකුණු පෙන්වමින් සිටින බව ඉන්දීය සිනමා විචාරකයන් පවසයි.
Read more