තේරීම් කාරක සභාවේ වාර්තාව සති දෙකකින් දෙන්න

Share

අමාත්‍ය රිෂාඩ් බද්යුදින් මහතාට එරෙහිව ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව සොයා බැලීම සඳහා පත්කරන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ වාර්තාව සති දෙකක් ඇතුළත ලබාදෙන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කථානායක කරු ජයසූරිය මහතාගෙන් ඉල්ලීමක් කර ඇතැයි අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කරයි.

Read more

Local News