තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙක් ඝාතනය කරයි

Share

කඩවත, ඉහළ බියන්විල ප්‍රදේශයේ විහාරස්ථානයක් ඉදිරිපිටදී ඊයේ(23) දින තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර තිබෙන බවට පොලීසිය සඳහන් කළේය.

මත්පැන් පානය කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු අතර ඇති වු බහින් බස් වීමක් දුර දිග යාම හේතුවෙන් ඝාතනය සිදුව ඇති බවට පොලීසියට අනාවරණය වී ඇත.

මියගිය පුද්ගලයා 63 හැවිරිදි කඩවත ප්‍රදේශයේ පදිංචිව සිටි අයෙකි.

Read more

Local News