ඥානසාර හිමි දහවල් දානයට තිලංගගේ නිවසට වඩියි (ඡායාරූප)

Share

ජනපති පොදු සමාව යටතේ නිදහස් වූ අතිපූජ්‍ය ගලබොඩඅත්තෙ ඥානසාර හිමියෝ අද දිනයේදී දහවල් දානය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතාගේ නිවසට වැඩමවා තිබේ.

දානය පිළිගැන්වීමෙන් අනතුරුව උන්වහන්සේ සමග ඉදිරි වැඩ කටයුතු පිළිබඳව සාකච්ඡාවක්ද පවන්වා තිබේ.

Read more

Local News