Home දේශීය පුවත් ආගමික ස්ථාන පරික්ෂා කිරීමේදී කළ යුතු දේ මෙන්න

ආගමික ස්ථාන පරික්ෂා කිරීමේදී කළ යුතු දේ මෙන්න

0
ආගමික ස්ථාන පරික්ෂා කිරීමේදී කළ යුතු දේ මෙන්න

ආගමික ස්ථාන පරික්ෂා කිරීමේදී පොලිස්පතිවරයා විසින් නිකුත් කරන ලද චක්‍රෙල්ඛය අනුව ආරක්ෂක අංශ නිලධාරීන් ක්‍රියා කරන්නේ අනවබෝධයන් ඇති නොවනු ඇතැයි එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පවසයි.

කොළඹදී ඊයේ(26) පැවති ගම්පෙරළිය වැඩසටහනකට එක් වෙමින් ඔහු මේ අදහස් පළ කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here