මහවිලච්චිය තරුණියන්ගේ සිරුරු තම්මන්නාව වැවෙන් හමුවෙයි

Share

මහවිලච්චිය, කුඩා තම්මැන්නාව වැවේ වතුර වැලක තිබී සැකකටයුතු අන්දමින් මිය යන තරුණයින් දෙදෙනෙකුගේ මළ සිරුරු හමුවූ බව පොලීසිය පවසයි.

හයිලෙවල් පාර ගංගොඩවිල 436/12 ලිපිනය සහිත අචලා සුලෝචනා ලියනගේ (28) හා අචලා රත්නායක (22) නැමැති තරුණියන් මෙසේ මියගොස් තිබේ.

මේ සම්බන්ධයෙන් මහවිලච්චිය පොලීසිය වැඩිදුරට පරීක්ෂණ පවත්වයි.

Read more

Local News