පොඩි මැණිකේ පීලි පැනලා

Share

කොළඹ සිට බදුල්ල බලා ධාවනය කරමින් තිබූ පොඩිමැණිගේ සීග්‍ර ග්‍රාමී දුම්රිය හපුතලේ හා දියතලාව ස්ථාන අතර පීලිපැනීමකට ලක්ව ඇති බව දුම්රිය පාලක මැදිරිය සඳහන් කරයි.

මේ හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී තිබේත. දුම්රිය පාලක මැදිරිය සඳහන් කරන්නේ දුම්රිය පීලිගත  කිරිමට කඩිනම්න් කටයුතු කරමින් සිටින බවයි.

Read more

Local News