සැකසහිත ලෙස වත්කම් උපයා ගැනීම සම්බන්ධයෙන් කුරුණෑගල ශික්ෂණ රෝහලේදී අත්අඩංගුවට ගනු ලැබු වෛද්‍යවරයා විසින් නීති විරෝධී වඳ සැත්කම් සිදුකළ බවට පැමිණිලි ඇත්නම් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දෙන ලෙස පොලීසිය ප්‍රකාශ කරයි.
Share
Read more




