චීනය විසින් මෙරටට පනවා තිබු සංචාරක තහනම ලිහිල් කරයි

Share

චීනය විසින් මෙරටට පනවා තිබු සංචාරක තහනම ලිහිල් කර තිබේ.

පසුගිය අප්‍රේල් 21 වැනි දින ලංකාවේ කතෝලික පල්ලි වලට ඒල්ල වු බෝම්බ ප්‍රහාරය හේතු කරගෙන චිනය අැතුළු රටවල් කිහිපයක්  ලංකාවේ සංචාරය කිරිම තහනමකට ලක් කරනු ලැබිණි.

මෙම රටවල් අතුරින් චීනය මේ වන විට මෙරට සංචාරය කිරිමේ තහනම ලිහිල් කර තිබෙන බව වාර්තා වෙයි.

Read more

Local News