ශ්‍රී ලංකාව සහභාගී වන අවසන් පුහුණු තරඟය අද

Share

මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරඟ මාලාවේ දී ශ්‍රී ලංකාව සහභාගී වන දෙවන හා අවසන් පුහුණු තරඟය අද(27) එංගලන්තයේ සවුත්හැම්ටන් හිදී පැවැත්වෙයි.

ඒ ඕස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිවයි. ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 3.00 ට තරඟය ආරම්භ වීමට නියමිතයි.

පළමු පුහුණු තරඟය දකුණු අප්‍රිකාව සමඟ තරඟ වැදුණු ලංකාවට පරාජයක් අත්වූවත් මෙම තරඟයේ තම අඩුපාඩු උපරිමයෙන්ම නිවැරදි කරගෙන ලෝක කුසලාන තරගාවලිය සඳහා සාර්ථක ආරම්භයක් ලබාගන්නා බවයි නායක දිමුත් කරුණාරත්න කියා සිටියේ.

Read more

Local News