වෛද්‍ය ෂාෆි ගැන සොයන්න විද්වත් මණ්ඩලයක්

Share

සෙයිගු සියාබ්දීන් මොහොමඩ් ෂාෆි නමැති වෛද්‍යවරයාට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් සොයා බැලීමට සෞඛ්‍ය අමාත්‍යාංශ මට්ටමින් විමර්ශනයක් පැවැත්වීම සඳහා ත්‍රිපුද්ගල විද්වත් මණ්ඩලයක් පත් කිරීමට තීරණය කළ බව අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

අද(27) පස්වරුවේ අරලියගහ මන්දිරයේදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

Read more

Local News