සේවය හැරගිය සෙබලුන් සොයා මෙහෙයුම් අද සිට

36

හමුදා ප්‍රකාශක මේජර් ජෙනාරාල් රොෂාන් සෙනෙවිරත්න මහතා සඳහන් කළේ යුද හමුදාව අතහැර පළා ගිය පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා අද (23) දිනයේ සිට දිවයින පුරා මෙහෙයුම් ක්‍රියාත්මක කරන බවයි.

යුද හමුදාවෙන් පළා ගිය සාමාජිකයින්ට නිත්‍යාණුකූලව සේවයෙන් ඉවත්වීම සඳහා ලබා දී තිබූ පොදු සමා කාලය ඊයේ(22) දිනයෙන් අවසන් විය.