වෛද්‍ය පරිපාලකයින් මාධ්‍ය හමු කැඳවීමේදී අවසර ලබා ගතයුතු කරුණක්

Share

රජයේ රෝහල්වල වෛද්‍ය පරිපාලකයින් මාධ්‍ය හමු කැඳවීමේදී සහ සෞඛ්‍ය කරුණු හැර වෙනත් කරුණු ප්‍රසිද්ධියේ පැවසීමේදී සෞඛ්‍ය අමාත්‍යාංශයේ අවසර ලබාගත යුතු බව වැඩබලන සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් පවසයි.

Read more

Local News