නාත්තණ්ඩියේදී අත්අඩංගුවට ගත් 31කට ඇප

Share

පසුගියදා නාත්තණ්ඩිය කොස්වත්ත ප්‍රදේශයේ ඇති වු කලහකාරී සිදුවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් 31 දෙනෙකු ඇප මත මුදා හැර තිබේ.

මාරවිල දිස්ත්‍රික් අධිකරණය විසින් මෙම පිරිසට ඇප ලබා දී ඇත.

Read more

Local News