මදූෂ්ගෙන් පැය 03ක් ප්‍රශ්න කරයි

Share

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටින මාකඳුරේ මදූෂ්ගෙන් පොලිස් විශේෂ කාර්ය බලකාය ප්‍රකාශයක් ලබාගෙන ඇතැයි වාර්තා වනවා.

පැය 03කට අධික කාලයක් අදාළ ප්‍රකාශය ලබාගෙන ඇති බවටයි වැඩිදුරටත් තොරතුරු වාර්තා වෙයි.

පොලිස් විශේෂ කාර්ය බලකාය මඟින් සිදු කරන විමර්ශනවලට අදාලව එම ප්‍රකාශ ලබාගෙන තිබෙනවා.

Read more

Local News