බෝර 12 ගිනි අවි සඳහා භාවිත කරන උණ්ඩ 93ක් සමග මුදල් අමාත්‍යාංශයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරයා අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
ඔහු එලෙස අත්අඩංගුවට ගෙන තිබෙන්නේ මල්වාන ප්‍රදේශයේ යුද හමුදාව හා පොලීසිය ක්‍රියාත්මක කළ සෝදිසි මෙහෙයුමකින් බව පොලීසිය සඳහන් කළේය.
Share

Read more