ගුවන් හමුදාපති විශ්‍රාම යයි (ඡායාරූප)

Share

හිටපු ගුවන් හමුදාපති අද (29දා) සිය ධුරයෙන් විශ්‍රාම ගියේය.

ඔහුට ගුවන් හමුදා උත්තමාචාරයක් ගුවන් හමුදා මූලස්ථානයේදී පැවැත්වීය

ඒසේම මෙහිදී සාම්ප්‍රදායික ලෙස ගුවන් හමුදාපති යෂ්ටිය නව ගුවන් හමුදාපතිවරයා වෙත ප්‍රධානය කළේය.

Read more

Local News