ඩොලර් බිලියන 1.5ක සෛවරීත්ව බැඳුම්කර නිකුත් කරන්න අනුමැතිය

Share

ඇමෙරිකානු ඩොලර් බිලියන 1.5ක ජාත්‍යන්තර සෛවරීත්ව බැඳුම්කර නිකුත් කිරිමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබේ.

2019 වසරේ අනුමත රාජ්‍ය ණය ගැනීම් සීමාව තුළ ක්‍රියාකරමින් ජාත්‍යන්තර වෙළඳපොළ තත්ත්වයන්ද සැලකිල්ලට ගනිමින් මෙම බැඳුම්කර නිකුත් කිරීමට මුදල් අමාත්‍ය මංගල සමරවිර මහතා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබුණි.

Read more

Local News