ෂාෆි වෙෙද්‍යවරයාගේ නිවස සෝදීසියට

Share

වෛද්‍ය ෂාෆි ෂිහාබ්දීන් මහතාගේ මුල් නිවස ලෙස සැලකෙන කලාවැව ප‍්‍රදේශයේ පිහිටි නිවසක් ඊයේ (29) ආරක්ෂක අංශ විසින් සෝදිසියට ලක් කර ඇත.

සෝදිසි මෙහෙයුමේදී සැකකටයුතු කිසිවක් එම නිවසෙන් හමුනොවූ බව ආරක්ෂක අංශ පවසයි.

මේ අතර වෛද්‍ය ෂාෆි ෂිහාබ්දීන් මහතාගේ පියා ඇතුළු පවුලේ ඥාතීන්ගෙන් ද  ප‍්‍රකාශ ලබා ගත් බව පොලිසිය පැවැසීය.

Read more

Local News