ප්‍රහාරකයින් ඇමතුම් ලබා ගත් දුරකථන අංක 1800ක් ගැන CID විශ්ලේෂණයක්

Share

අප්‍රේල් 21 ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගේ දුරකථන අංක හා ඔවුන් ඇමතුම් ලබා ගත් දුරකථන අංක 1800කට අධික සංඛ්‍යාවක් සම්බන්ධයෙන් විශ්ලේෂණයක් ආරම්භ කර තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් එම විශ්ලේෂණය ආරම්භ කරනු ලැබ ඇති බවයි.

Read more

Local News