(update) විපක්ෂ නායක අරලිය ගහ මන්දිරයට එයි

Share

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් මේ වන විට අරලිය ගහ මන්දිරයේදී පැවැත් වෙයි.

මෙම හමුව සඳහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා 10.00 පමණ පැමිණි බව අප වාර්තාකරු පවසයි.

රට තුළ පවතින තත්ත්වය සලකා සහන පැකේජයක් ජනතාව වෙනුවෙන් ලබාදෙන ලෙසට ඉල්ලීමක් කිරීම සඳහා විපක්ෂ නායකවරයා මෙලෙස අග්‍රාමාත්‍යවරයා හමුවීමට නියමිත බව බන්දුල ගුණවර්ධන මන්ත්‍රීවරයා පැවසුවේය.

Read more

Local News