ශ්‍රි ලංකාව හා ඇෆ්ගනිස්තානය අද තරඟ බිමට

Share

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඇෆ්ගනිස්තාන කණ්ඩායම අතර තරගය අද කාඩිෆ් හිදී පැවැත්වෙයි.

මේ අතර එම තරගයට පෙර පැවති මාධ්‍ය හමුවේදී ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග සඳහන් කළේ සෑම ක්‍රිඩකයෙක්ම තමන් අතින් සිදුවූ වැරදි නිවැරදි කරගන්නා තෙක් තරගයක් ජයගත නොහැකි බවයි.

Read more

Local News