යළි වගකීම් භාරගන්නැයි මුස්ලිම් අමාත්‍යවරුන්ගෙන්, මහනායක හිමිවරුන් ඉල්ලයි

Share

වගකීම් භාරගෙන යළි පාලන තන්ත්‍රයට එක්වන ලෙස ත්‍රෛනිකායික මහනාහිමිවරුන් විසින් මුස්ලිම් නායකයගෙන් ඉල්ලීමක් කර තිබේ.

ඊයේ(05) පස්වරුවේ පැවැති ත්‍රෛනිකායික නා හිමිවරුන්ගේ විශේෂ හමුවේදී උන්වහන්සේලා මේ බව සඳහන් කළේය.

එමෙන්ම ආණ්ඩුවෙන් මුස්ලිම් අමාත්‍යවරුන් ඉවත්වීම පිළිබඳ සංවේගය පළ කරන බවත් ත්‍රෛනිකායික මහනාහිමිවරුන් එහිදී සඳහන් කළේය.

Read more

Local News