ශ්‍රීලනිපය-පොහොට්ටුව අතර අද සාකච්ඡාවක

Share

ශ්‍රි ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ අතර පස්වන වටයේ සාකච්ඡාව අද(06) පැවැත්වෙයි.

විපක්ෂ නායක කාර්යාලයේදී මේ වන විට සාකච්ඡාව ආරම්භ වී ඇති බවටයි වාර්තා වන්නේ.

ශ්‍රි ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර, පාර්ලිමේන්තු මන්ත්‍රි තිලංග සුමතිපාල, මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස යන මහත්වරුන් සහභාගිවන බව වාර්තා වෙයි.

ඉදිරි මැතිවරණයකදී කටයුතු කළ යුතු අකාරය සම්බන්ධයෙන් කඩිනමින් අවසන් එකඟතාවලට යොමු වීම දෙපාර්ශවයේ අපේක්ෂාව වෙයි.

Read more

Local News