ව්‍යාජ නෝට්ටු 3ක් සමඟ අයෙක් අත්අඩංගුවට

Share

රුපියල් පන්දහසේ ව්‍යාජ නෝට්ටු 03ක් ලඟ තබාගෙන සිටි සැකකරුවෙකු කුරුවිට පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ, කුරුවිට නගරයේ තොග වෙළඳසැලකදීයි.

අත්අඩංගුවට ගැනුණු සැකකරු 27 හැවිරිදි කටුකැලියාව ඇලයාපත්තුව ප‍්‍රදේශයේ පදිංචිකරුවෙක්.

සැකකරු වැඩිදුර විමර්ශන සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදීමට නියමිතයි.

Read more

Local News