තරඟයට වර්ෂාවෙන් බාධා

Share

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්තානු කණ්ඩායම අතර තරඟය අද(07) පැවැත්වීමට නියමිතව තිබුණී.

ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 3.00ට ආරම්භවීමට නියමිතව තිබූ තරඟයට වර්ෂාව හේතුවෙන් බාධා ඇතිව තිබේ.

පස්වරු 2.30ට කාසියේ වාසිය සළකා බැලීමට නියමිතව තිබුණත් එයද මේ දක්වා සිදුව නොමැත.

යම් හෙයකින් අද තරඟය වර්ෂාව හේතුවෙන් පැවැත්විමට නොහැකිවුවහොත් කණ්ඩායම් දෙකකටම එක් ප්‍රසාද ලකුණ බැගින් හිමිවිමට අවස්ථාව තිබෙන බවටයි වාර්තා වන්නේ.

Read more

Local News