මොරටු වඩු කාර්මිකයන් මාරාන්තික උපවාසයක් අරඹයි

Share

වඩු මඩු වසා දැමීමට රජය තීරණය කර ඇතැයි චෝදනා කරමින් මොරටුව වඩු කාර්මිකයින්,මොරටුව මහ නගර සභාවේ නගරාධිපතිවරයා ,නාගරික මන්ත්‍රීවරුන් සහ ආගමික නායකයින් එක්ව ඊයේ(11) මාරාන්තික උපවාසයක් ආරම්භ කළේය.

ඒ දින කිහිපයක් පුරා ඔවුන් සිදු කළ සත්‍යග්‍රහයෙන් අනතුරුවයි.

මොරටුව මහ නගර සභාවේ නගරාධිපතිවරයා ,නාගරික මන්ත්‍රීවරු සහ ආගමික නායකයින් ද ඊට එක්ව සිටියේය.

Read more

Local News