පිහි ඇණුමකින් කැලණිය සරසවියේ සිසුවියක් රෝහල් ගත කෙරේ

Share

කැලණිය විශ්වවිද්‍යාලය අසල අද(13) උදෑසන සිදුවූ පිහි ඇණුමකින් සරසවි සිසුවියක් තුවාල ලබා රාගම රෝහල වෙත ඇතුළත් කර තිබේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඇගේ පෙම්වතා කිරිබත්ගොඩ පොලීසිය මඟින් මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය සඳහන් කරයි.

කිරිබත්ගොඩ පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ විසින් සිදු කරයි.

Read more

Local News