බලු පැටවාගේ කෑ ගැහිල්ල නොඉවසු අසල්වැසියෙක් කළ දෙයක්

Share

කටාන, කඳවල, සුබසාධන මාවතේ නිවසක සුරතලයට ඇති කළ බලු පැටවෙකු අසල්වැසියෙකු විසින් ඝාතනය කර තිබේ.

වයස අවුරුදු 2ක් පමණ වූ මෙම බලු පැටවාගේ කෑ ගසන හඬ හේතුවෙන් අසල්වැසි නිවසේ ජීවත්වූ පුද්ගලයෙකු විසින් ඊයේ(16) පස්වරුවේ මෙම බලුපැටවා ඝාතනය කර ඇති බව වාර්තා වෙයි.

නිවැසියන් නොමැති අතරවාරයේ බලුපැටවාගේ ගෙල සිරකර මෙම ඝාතනය සිදුකර ඇති බව වැඩ්දුරටත් වාර්තා වෙයි.

Read more

Local News