කළුතර දිස්ත්‍රික් වෛද්‍යවරු වර්ජනයක

Share

කළුතර දිස්ත්‍රික්කයේ රජයේ වෛද්‍යවරු අද(24) මධ්‍යහ්න 12 සිට පැය 24ක් පුරා සංඛේත වැඩ වර්ජනයක් ආරම්භ කර ඇති බවට වාර්තා වෙයි.

පානදුර සහ හොරණ යන රෝහල්වල අද මධ්‍යහ්න 12න් පසු වර්ජනයක නිරත වීමට තීරණය කර ඇති බවටයි වාර්තා වන්නේ.

අද පෙරවරුවේ කළුතර රෝහලෙන් ආරම්භ කරන ලද සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට එරෙහිව මහජන අත්සන් ලබාගැනීමේ වැඩසටහනට පිරිසක් බාධා කිරීමේ සිද්ධියකට විරෝධය පල කරමින් මෙම වර්ජනය ආරම්භ කර තිබේ.

Read more

Local News