හාලිඇල කැලෑ ප්‍රදේශයක ගින්නක්

Share

හාලිඇල-උඩුවරවත්තේ කැලෑ ප්‍රදේශයක ඊයේ(27) රාත්‍රීයේ ගින්නක් හටගෙන තිබේ.

මෙම ගින්න හේතුවෙන් අක්කර 20ක් පමණ විනාශ වී ඇති බවට වාර්තා වෙයි.

මෙම ගින්න හට ගත් ප්‍රදේශයේ ඌරන්, වැලිමුයන් සහ උරඟ වර්ගයේ සතුන් බහුලව සිටින කොටසක් වන අතර එම ප්‍රදේශයේ බෝහෝ ජල උල්පත් පිහිටි ප්‍රදේශයක් බවත් පරිසරවේදීන් පවසයි.

මිනිස් ක්‍රියාකාරකමක් හේතුවෙන් මෙම ගින්න හට ගන්නට ඇති බවටයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

Read more

Local News