6න් ඉහළ සිසුන්ට ඉක්මන්ටම ටැබ් දෙනවා

Share

‍6 ශ්‍රේණියේ සිට ඉහළ ශ්‍රේණීවල සිසුන් සදහා ද ටැබ් පරිගණක ලබාදීමේ වැඩපිළිවෙල කඩිනමින් ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ්කාරියවසම් මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ ටැබ් පරිගණක ලබාදීමේ පළමු පියවර උසස් පෙළ සිසුන්ගෙන් ආරම්භ කරන බවයි.

ජාතික පාසල්වල උසස් පෙළ හදාරන සිසුන් සහ ගුරුවරුන් සඳහා පළමුව ටැබ් පරිගණක ලබාදීම සිදුකරන බව අකිල විරාජ් කාරියවසම් අමාත්‍යවරයා ගල්ගමුව ප්‍රදේශයේ පැවති උත්සවයකදී සඳහන් කළේය.

Read more

Local News