ජනපතිගෙන් මහවැලි නිලධාරීන්ට අල්ලස් චෝදනා

Share

අල්ලස් ගැනීම් සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මහවැලි අධිකාරියේ නිලධාරීන්ට චෝදනාවක් කළේ ය.

ඒ, ඊයේ පස්වරුවේ පොළොන්නරුවේදී මහවැලි ජනපදිකයින්ට ඉඩම් ඔප්පු 8000ක් පිරිනැමීමේ අවස්ථාවට එක්වෙමිනි.

Read more

Local News