මිල්කෝ ආයතනය පෞද්ගලීකරණය කරනවද ?

Share

මිල්කෝ ආයතනය කිසිසේත් පෞද්ගලීකරණය කිරීමක් හෝ අලෙවි කිරීමක් සිදු නොකරන බව කෘෂිකර්ම අමාත්‍ය පී. හැරිසන් මහතා පවසයි.

අමාත්‍යවරයා පවසන්නේ ඒ සඳහා අවශ්‍ය කරන කිරි ලීටර් ප්‍රමාණය ලබා ගැනීමට මේ වන විටත් කටයුතු කරමින් සිටින බවයි.

අනුරාධපුර ප්‍රදේශයේදී මාධ්‍යවේදීන් යොමු කළ ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් පී.හැරිසන් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

Read more

Local News