යූ.ටී.එස්. ඉන්සර්ච් ශ්‍රී ලංකා ජාත්‍යන්තර උසස් අධ්‍යාපන විද්‍යාලය විවෘත වෙයි

Share

”යූ.ටී.එස්. ඉන්සර්ච් ශ්‍රී ලංකා” ජාත්‍යන්තර උසස් අධ්‍යාපන විද්‍යාලය නිල වශයෙන් ආරම්භ කිරීමේ උත්සවය ඊයේ(04) කොළඹදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණි.

ඔස්ට්‍රේලියාවේ අංක එකේ නවීන විශ්වවිද්‍යාලයක් වන UTS මඟින් ශ්‍රී ලාංකික සිසුන්ට උසස් අධ්‍යාපනයේ ජාත්‍යන්තර ඉගෙනුම් අවස්ථා සඳහා යොමුවීමේ අවස්ථා උදා කර දී ඇත.

ශ්‍රී ලංකාවේ ඔස්ට්‍රේලියානු මහකොමසාරිස් ඩේවිඩ් හෝලි මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියේය.

Read more

Local News